නූතන පද්‍ය සංග්‍රහය – අඳුර අපේ දුක නිවාවී (ගුණදාස අමරසේකර)
මෙය උසස්පෙළ දරුවන්ට අයත් වැදගත් වීඩියෝවකී.උසස්පෙළ දරුවන්ට නියමිත නූතන පද්‍ය සංග්‍රහයේ එන ගුණදාස අමරසේකර විසින් රචිත “අඳුර අපේ දුක නිවාවී” පද්‍ය පිළිබද රසවින්දනයකී.
මෙය උසස්පෙළ දරුවන්ට අයත් වැදගත් වීඩියෝවකී.උසස්පෙළ දරුවන්ට නියමිත නූතන පද්‍ය සංග්‍රහයේ එන ගුණදාස අමරසේකර විසින් රචිත “අඳුර අපේ දුක නිවාවී” පද්‍ය පිළිබද රසවින්දනයකී.
මෙය උසස් පෙළ දරුවන්ට ඉතා වටිනා වීඩියෝවකි. මන්ද මෙවර විභාගයට මුහුණ දෙන දරුවන් අනිවාර්යයෙන් බැලිය යුතු පාඩමක් ලෙස ‘දේදුන්න පායාවි හෙටත්’ පද්‍ය පන්තිය හැඳින්විය හැකිය.
“කේයස්” කළල් ඇල්ලේ ආනන්ද සාගර නමින් ප්‍රචලිත සාගර පලන්සූරිය කවියා විසින් රචිත “ඉගිළෙන සිහින” නම් පද්‍ය නිර්මාණය කුරුලු පැටවකු නිදහස ගැන,හිතන අන්දම මෙම පද්‍යයෙන් කියවේ.